ලංකාවේ වවුලන්ටත් කොරෝනා

මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වන ඇල්ෆා හා බීටා යන කොරෝනා වයිරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) ඒකාබද්ධව සිදු කළ පර්‌යේෂණයකදී හැකි වී ඇත. මෙම අනාවරණයට අදාළ පර්‌යේෂණ වාර්තාව මෙම පර්යේෂක කණ්ඩායම විසින් අන්තර්ජාතික වැක්සීන් (vaccine) සඟරාවේ පළකිරීමටද...