රට අවධානම් තත්ත්වයක – රජයේ වියදම්වලට දැඩි සීමා – බැසිල් ගෙන් දැනුම් දීමක්

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බැවින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටී ඇති අතර, මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍ය...