හෙට (21) සිට මත්පැන් අලෙවියටත් මාර්ගෝපදේශ

සංචරණ සීමා ඉවත් කෙරෙන හෙට (21) සිට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ස්ථාන සීමිත ලෙස විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. මත්පැන් අලෙවි ස්ථාන සීමිත ලෙස විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පනවා ඇති  නියෝග  පහත පරිදි වේ. 1. 2021 ජුනි 21 දින සිට වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු ර.බී. 04...