මට කොරෝනා හැදුණේ වාහනය ඇතුලේදි මාස්ක් එක ගලවපු ටිකට – බන්දුල ගුණවර්ධන

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන තමන්ට වෛරසය ආසාදනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත. එමෙන්ම ජනතාව සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළද සිටිය යුතු බවත් ගමනක් යාමේදී කිසිදු අවස්ථාවක මුහුණු ආවරණය ඉවත් නොකිරීමට වගබලා ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී...