ආහාර මිල පාලනයට සලාක කාඩ්පත් ක්‍රමය නැවතත්

ඉතාමත් ශ්‍රීඝ‍්‍රයෙන් ඉහළ යන ආහාර මිල ගණන් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය විසින් සලාක ක්‍රමයක් යෝජනා කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. ඒ අනුව, වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට භාණ්ඩ ලබා දීම සඳහා ලංකා සතොස අලෙවිසැල් හරහා අලෙවි කෙරෙන සීනි සහ ඇතැම් අත්‍යවශ්‍ය දෑ සඳහා සලාක...