රු. ලක්ෂයකට වඩා මාසික ආදායම් ලබන සියලුදෙනාට 5% ක බද්දක් පැනවිය යුතුයි – බන්දුල

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට සියයට 5 ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මෙය පැනවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.