සොරකම් කර ඇති බව ඔප්පු කළහොත් සදහටම දේශපාලනයෙන් ඉවත් වෙනවා

රජයේ දේපළවලින් නූල් පොටක තරම් හෝ දෙයක් සොරකම් කර ඇති බව ඔප්පුකළහොත් සදහටම දේශපාලනයෙන් ඉවත් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින පාරිභෝගික සේවා අධිකාරී පනතේ සංශෝධන පිළිබඳව පැවති විවාදයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්...