ගෑස් මිල වැඩි වෙයිද?. තීරණය පෙරවරුවේ

ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඊට පත් කෙරුනු කැබිනට් අනුකාරක සභාව අද රැස්වනවා. මෙම අනුකාරක සභාවට උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඇතුලත්. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ වැඩි කරන ලෙස ගෑස් සමාගම් අදාල පාර්ශවවලින් මීට පෙර අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර...