ජනාධිපතිතුමා විචක්ෂණශීලව ආර්ථිකය කළමනාකරණය කරනවා – බන්දුල

ජනාධිපතිතුමා විචක්ෂණශීලව ආර්ථිකය කළමනාකරණය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මේවා පිළිබද කිසිම ප්‍රබුද්ධ සාකච්ඡාවක් නොවීම ජාතියේ අවාසනාවක් බව අමාත්‍යවරයා සදහන් කරනවා. රටේ ජනතාවට බදු සහන පැකේජ,ණය සහන පැකේජ,පොළී සහන පැකේජ ලබා දී අතර ඉදිරියේදි ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් ලබා දෙන බවත් මේ වැටිලා තිබෙන රට ගොඩ ගැනීමට ස්වජාතිකයන්...