දැන් ඒ සතා විකුණලා ටිකක් කල් – බන්දුල ගුණවර්ධන

ජනතාවට පොරොන්දු වූ ආකාරයට රුපියල් 100කට වඩා අඩු මිලකට සහල් සැපයීමේ පොරොන්දුව ඉදිරි සති දෙක ඉක්ම ගිය පසු ඉටු කරනවා යැයි වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. එසේ සපයන සහල් සතොස තුළින් ජනතාව වෙත ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි. මිල තීරණය කිරීම පිළිබඳ කිසිදු වගකීමක් තමාට නොමැති බව පවසන...