ක්ෂණිකව වැටුප් වැඩිකළ නොහැකි -බන්දුල ගුණවර්ධන

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය. ඒ අනුව ඔවුන් මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වී අදට දින 10ක් ගතවී තිබේ. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (21) පෙරවරුවේ  පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අදාළ ඉල්ලීම් ලබාදෙන තෙක් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව...