lockdown කළොත් භාණ්ඩ මිල වැඩිවීම ජනතාවට විඳගන්න වෙනවා -බන්දුල ගුණවර්ධන

කොරෝනා වසංගතය පාලනයට විසඳුමක් ලෙස ආණ්ඩුව රට ලොක්ඩවුන් නොකිරීමට හේතුව කුමක්දැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඒ, අමාත්‍යවරයා අද (18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය. එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රට ලොක්ඩවුන් කිරීම එක දවසක් තුළ විනාඩි කිහිපයකදී ජනාධිපතිතුමාට ගත හැකි තීරණයක්...