දුෂ්කර අවස්ථාවලදී ජනතාවට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා-බන්දුල ගුණවර්ධන

රටක් දුෂ්කරතාව පත් හැම අවස්ථාවෙදීම ජාතියක් ලෙස එම රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය සේවක වැටුප කප්පාදු කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ​ය. මහජන නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම මූල්‍ය අර්බුදය හමුවේ කොවිඩ්...