පරිභෝගික අධිකාරියෙන් තවත් ගැසට් නිවේදනයක්

සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළදුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සිය තොග පිළිබද ලේඛණ දින 7 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත දැනුම් දිය යුතු බවට සඳහන් කරමින්. කූඨ වෙළදුන්ගේ අක්‍රමිකතා වැළැක්වීම සදහා...