සයිනොෆාම් පළමු එන්නත ලබාගත් අයට පණිවුඩයක්

"සයිනොෆාම්" එන්නතේ දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් තොග සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට "සයිනොෆාම්" එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මාත්‍රා ලක්ෂ පහළව හමාරක තොගයක් ලැබී ඇති බව අධ්‍යක්ෂ...