පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නට කොවිඩ්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අසංක නවරත්නටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනක වක්කුඹුර හා අසංක නවරත්න පමණක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ දින සිට මේ...