ආණ්ඩුව අරලිය සහල් වටලයි – ඩඩ්ලිගෙන් ජනපතිට ඇමතුමක්?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් සමාගමේ ගබඩා සංකීරණයට කඬා වැඳුනු නිලධාරීන් පිරිසක් විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, මේජර් ජනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතාගේ නියෝග පරිදි සහල් තොගයක් සිය භාරයට් ගෙන ඇති බව වාර්තා වනවා. සතොසට අයත් ලොරි 20කට පමණ ආසන්න ප්‍රමාණයකට මෙම...