අතයට ගණුදෙනුවකට ඉන්දියාවට සංචාරක කර්මාන්තය පාවා දුන් ආණ්ඩුව! – 13.08.2025

සංචාරක කර්මාන්ත ආශ්‍රිත රියදුරන්ගෙ සංගමය. සංචාරකයන්ට රියදුරු බලපත් දිමේ කාර්යාලය ව්‍යාපෘතිය නිර්මාණය කලේ වාහන කුලියට දෙන ආයතන පෝෂණය කරන්නයි. මේ තුලින් සංචාරක කර්මාන්ත ආශ්‍රිත රියදුරන් 15 000 ගේ පමණ රැකියා අනතුරට ලක්ව තිබෙනවා.ඔයගොල්ලෝ කැට හොලවලා සල්ලි හෙව්වා වගේ අපිටත් කියන්නේ කැට හෝලවලා සල්ලි හොයන්නද ….? සංචාරක කර්මාන්ත ආශ්‍රිත රියදුරන් මාධ්‍ය...