මධුෂ් හිටියානං ඔහුගේ කළු සල්ලිත් බැසිල්ගේ නව පනතින් සුදු කරගන්න තිබුණා – අනුර කුමාර

මාකඳුරේ මධුෂ් ජීවතුන් අතර හිටියා නම් ඔහුගේ කළු සල්ලි ද සුදු කර ගැනීමට ඇමති බැසිල් රාජපක්ෂගේ නව මුදල් පනතින් ඉඩකඩක් සැලසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.  ඇමති බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත 'කළු සල්ලි සුදු කිරීම' සඳහා...