රාජ්‍ය පාලනයට උපදෙස් ගන්නේ ඥානක්කාගෙන් – නුර කුමාර දිසානායක

කුඩු ව්‍යාපාර, මත්පැන් අලෙවි සැල්, ටෙන්ඩර් යටිමඩි සිදු කරමින් ධනවත් වූ පුද්ගලයන් නැති ප්‍රභූත්වයක් ලබා ගැනීම සඳහා අලි මංකොල්ලයක යෙදෙන බවත් ආණ්ඩුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ගේ ජාවාරම සාධාරනීකරණය කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා...