පොහොර යැයි කියා ඩොලර් මිලියන 63ක චීන කැලිකසළ මෙරටට – අනුර

කාබනික පොහොර යැයි කියා ඩොලර් මිලියන 63ක් වැයකොට චීනයෙන් ගෙන්වීමට යන “චීන කැලිකසළ” ආනයනය වහාම නවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා. චීනයේ කිංඩාවෝ නම් සමාගම හරහා රජය ගෙන්වීමට යන්නේ චීනයේ නාගරික කැළිකසළ වලින් නිෂ්පාදිත විස බැක්ටීරියාවලින් සමන්විත පොහොර වර්ගයක් බවත් එය අපේ රටේ...