මොන බාධක ආවත් අපි වැව් 7500ක් සංවර්ධනය කරනවා – රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

 කුමන බාධක , අභියෝග පැමිණිය ද අවුරු 3 තුළ වැව් 5,000 ක් සංවර්ධනය කිරීමේ ඉලක්කය අභිබවා වැව් 7,500 වැඩි වැව් සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමේ ඉලක්කය සපුරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (26) මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමාලයේ කිතුල් උතුව වැව නිරීක්ෂණය කළ අවස්ථාවේ ඇවිදින මංතීරුව පිළිඳව ගත්...