ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට පහරදීමක්

ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට හා එහි රියදුරුට පහරදීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බීමතින් සිටි අයෙක් මෙලෙස ගිලන්රථයට පහරදීම සිදු කර ඇති බවයි.