බැසිල් ‘මොළ හතක්’ ඇති දුරදක්නා නායකයෙක්– අමරකීර්ති අතුකෝරළ

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ ආසන්නයේදීම මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සඳහන් කරයි. නමුත් තමන් දැම්ම පාර්ලිමේන්තු නොඑන බව කියමින් බැසිල් රාජපක්ෂ ඒ...