එන්නත් ගන්න ටෝකන් දුන් මන්ත්‍රී අලි සබ්‍රිව හරවා යවයි

පුත්තලම සහිරා ජාතික පාසලේ 26 දින පැවති කොරෝනා එන්නත් ලබා දිමේ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් ටෝකන් ක්‍රමයට එන්නත් ලබා දිමට කටයුතු කිරීමත් සමග පුත්තලම පොලිසියේ නිළධාරින් එය වලක්වා මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි. පුත්තලම සහිරා ජාතික පාසලේ කොරෝනා එන්නත්...