අලි රොෂාන් සහ අයත් තිදෙනෙකුට එරෙහිව බලපත්‍ර රහිත අලි ඇතුන් ලඟ තබා ගැනීමේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වැනිදා ප්‍රකාශ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය. නව විනිසුරු මඩුල්ලක් පත් කර ඇති අතර, පෙර සාක්ෂි පිළිගත් බවත් නඩු තීන්දුව ප්‍රකාශයට පෙර අධ්‍යයනය සඳහා කාලය අවශ්‍ය බවද විනිසුරුවරු සඳහන් කළා.