තිස්සමහාරාම වැවේ ඇති රත්‍රං ගන්නද මේ හදන්නේ – පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ( VIDEO )

චීන ජාතිකයින් විසින් ප්‍රතිසංස්කරණය කරන වැවේ ඵෛතිහාසික වශයෙන් බොහොමයක් සම්පත්,රත්‍රන් ආදී දේවල් තිබෙන බව පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පවසනවා. එවැනි වැවක් හමුදා ඇදුමට සමාන ඇදුමක් ඇදගත් පිරිසක් මෙය ප්‍රතිසංස්කරණය කරන බවත් එය රටේ ස්වාධිපත්‍යයට හා ස්වාධීනත්වයට හානියක් බවත් එවැනි හානියක් කිරීමට මෙම රජයට ජනවරමක් නොදී ඇති බව එම වහන්සේ සදහන්...