රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත භාර දුන්නා. ඔහුගෙන් හිස්වෙන පාර්ලිමේන්තු අසුන සඳහා ජයන්ත කැටගොඩ පත් කිරීමට නියමිතයි.