කබ්රාල්ට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිගෙන් අවවාදයක්

අභිනවයෙන් පත්වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට තමන් සුභපතන බවත්, එතුමා කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා ජනතාවට අයිති මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු යූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසයි. ඇඩ්වොකාටා ආයතනය සංවිධානය කළ අන්තර්ජාල සංවාදයක දී ඔහු මේ...