අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්නකෝන් පියවර ගෙන තිබේ. අදාළ පැමිණිල්ල අද (සැප්. 14) දිනය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා බවත් එතෙක් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මාධ්‍යයට අනාවරණය නොකරන...