මම විශ්‍රාම ගිහින් නැහැ, විශ්‍රාම ගිහින් වගේ පේනව ද? – කබ්රාල්

දින වකවානු කිව නොහැකි වුවත් අනිවාර්යයෙන්ම ආර්ථිකය ගොඩ ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ බව සඳහන් කළේ ය. එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සහ කබ්රාල් මහතා ඊට ලබා දුන් පිළිතුරු මෙසේයි. මාධ්‍යවේදී ප්‍රශ්නය : – මහ බැංකු අධිපති ධූරය...