විදේශ ණය අඩුකරනවා – නව මහ බැංකු අධිපති කබ්රාල්

විදේශ ණය අඩුකර ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. අද (15) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා වශයෙන් වැඩභාර ගනිමින් ඔහු මේ බව කියා සිටියේය. මීට අමතරව, ණය නොවන මුදල් රටට ගලා එන වාතාවරණයක් ඇතිකර සංචිත ශක්තිමත් කිරීම, දළ දේශීය...