රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පැනවුයේ සාද තියලා විනෝද වෙන නිසා – අජිත් නිවාඩ් කබ්රාල්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් රජය අද (16) සිට සෑම දිනකදීම රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා දිවයිනම නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළේය. එලෙස රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිනිනීතිය පැනවීමට හේතුව සම්බන්ධයෙන් "අද දෙරණ බිග් ෆෝකස්" වැඩසටහනේදී මුදල් ප්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්...