රට අරින්න ඔනේ -පොඩි මිනිහාගේ දුක විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට තේරෙන්නේ නැහැ

ඉදි ආප්ප ටිකක් තම්බගෙන, ත්‍රීවීල් රථයක් එලවාගෙන සහ එළවළු ලෑල්ලක් දගෙන ජීවත්වෙන පුද්ගලයන්ගේ අමාරුකම මාසේ පඩිය ගන්නා විපක්ෂයේ නායකයන්ට මෙන්ම ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන්ට තේරෙන්නේ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය. ජීවිතය වගේම ජීවනෝපායද වැදගත් වන හෙයින් රට ඉක්මනින්ම...