කබ්රාල් ඇමතිකමෙන් හා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි – රජයට ඒ බව දන්වයි

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි. නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආරාධනයක් පිළිගැනීමට ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තා කියා...