රට තුළ බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති වේවි – සංගමය කියයි

කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි. මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95 දක්වා වැඩිවී ඇතැයිද...