ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී "එක තහඩුවටත්" ලක්ෂ 10 ක් ලබා දෙන බවට ප්‍රකාශ කළ ප්‍රකාශය අද වන විට දිස්ත්‍රික් කමිටුවලදී වෙනස් කතාවක් බවට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඒ අනුව, ලබා දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී....

