හිරේ ඉන්න එකට ඔබ තුමාට රජය කීයක් ගෙව්වා ද? -අජන්තා පෙරේරා බදියුදීන්ගෙන් අසයි

''කීයක් ඔබ තුමාට දුන්න ද රජය හිරේ ඉන්න?'' යැයි ආචාර්ය අජන්තා පෙරේරා රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කරයි.   ඇය මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ජනතාවගේ මනස කඩා වැටෙන විට බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එවිට...