අශෝක රන්වලට ඇප. – 13.12.2025

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව, සැකකරු ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර මීට අදාළ නඩුව එළඹෙන 19 වැනි දා යළි කැඳවීමට...