විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීමට 1818 අමතන්න. – 30.10.2025

1818 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, මත්ද්‍රව්‍ය ජාවාරම බෙදා හැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව, දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් මෙය හඳුන්වා...