රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාගේ හෘදයාබාධයට වගකිව යුත්තේ ඔබද?

ගෙවිදු කුමාරතුංග මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ගෙවිදු කුමාරතුංග මහතා පවසා සිටියේ තමන් රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා සමඟ සාකච්ඡාවකට නොගිය බවත් එහිදී එතුමා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දීම පමණක් තමන් සිදුකළ බවත් එතුමාගේ අවමංගල්‍ය සම්බන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බවත් ය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>