කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබෙනවා.
ඒ ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 700 බවයි වාර්තා වන්නේ