තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය සහ වරාය විකිණීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දිනයේ විරෝධතාවක නිරත විය.

ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට පියවර ගෙන තිබිණ.