මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කර තිබේ .

ඒ අනුව
නාඩු 1kg – රු.115
සම්බා 1kg – රු.140
කීරි සම්බා 1kg – රු.165 වශයෙන් මිල සඳහන් ය.