සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායකට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

මේ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වෙතැයි තමන් සිතන බව ද විපක්ෂ නායකවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වනවා

. Share