දියවැඩියාවට බෙහෙත් අහුරු පිටින් බොන ගමන් සීනි මිල අඩු කරන ලෙස ඉල්ලා ඇතැමුන් වොයිස් කට් දෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තරුණ පරපුර දියවැඩියාවෙන් බේරාගැනීමට කටයුතු කළ යුතු බවකි.