සුදු සීනි ආනයනය සඳහා අද (30) සිට නැවත අවසර ලබාදී තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.