රටපුරා ප්‍රදේශ ගණනාවක ගොවීන් මුහුණදී සිටින පොහොර හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සදහා අද(22) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් විරෝධතාවයක් දියත් කලා.

සමඟි ජනබලවේගය විසින් දියත් කල මෙම විරෝධයට දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ද දායකත්වය ලබාදුන්නා.