පරාක්‍රම සමුද්‍රයේ රළපනාවෙහි ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුවට විරෝධය පළ කරමින් හිමිනමක් උපවාසයක් ආරම්භ කොට තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙය අනවශ්‍ය කටයුත්තක් බවත්, වැව පෙර පරිදිම සකස් කර දෙන ලෙසත්ය.