මෛත්‍රිපාල සිරිසේන සහ එස්.බී. දිසානායක අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව අද (28) පුවත්පතක ප්‍රධාන සිරස්තලයක සදහන් කර ඇත

බැසිල් රාජපක්ෂ ද කැබිනට් අමාත්‍ය තනතුරක දිවුරුම් දීමට නියමිත අතර නිදහස් පක්ෂයේ සිට පොදු ජන පෙරමුණට එක්වූ දෙදෙනෙකුට ද රාජ්‍ය අමාත්‍ය තනතුරු හිමිවන බව පුවත්පත වාර්තා කර තිබුණා.